මෙන්න අද වචන ටික:
261.) සම්පූර්ණ
262.) ආවේණික
263.) බන්දේසිය
264.) උච්චාරණය
265.) විශ්වාසවන්ත
266.) රුක් අත්තන
267.) සැඟවෙනවා
268.) කරුණාවන්ත
269.) අඳුරු ගුහාව
270.) වාග් මාලාව
271.) කොට්ඨාසය
272.) නොඉවසිල්ල
273.) ක්‍රියාකාරකම්
274.) රාත්‍රී කාලය
275.) ස්ත්‍රී ලිංග
276.) නිශ්චලතාව
277.) චමත්කාරය
278.) පෙළපාලිය
279.) අවමංගල්‍යය
280.) අවශ්‍යතාව
Tuesday, November 30, 2010
Subscribe to:
Post Comments (Atom)
4 විවේචන:
උච්ඡාරණය, වෙන්න බැරිද?
හපොයි නෑ .. අපි එහෙම උච්චාරණය කරන්නෙත් නෑ නෙ
හැමදාම අක්ෂර වින්‍යාස උගන්නන්නෙ ඔයා සිංහල ගුරුතුමියක්ද?
මැණික්(සුළඟ)
:P රස්සාව වෙන එකක් ;)
Post a Comment