ඔන්න අද වචන ටික. ගැටලු සහගත තැනක් තියනවා නං අහන්න.
අපිට හොයල බලන්න බැරියැ :)
221.) ප්රපාතය
222.) නිශ්ශබ්ද
223.) අනුක්‍රමය
224.) ප්‍රබෝධ
225.) වර්ධනය
226.) සඟරාව
227.) මර්දනය
228.) කණපිට
229.) සාමාන්‍ය
230.) ස්තුතියි
231.) කනිෂ්ඨ
232.) ප්‍රශංසා
233.) ආදර්ශය
234.) නටබුන්
235.) ප්‍රතිඵල
236.) නිලුපුල්
237.) විශිෂ්ට
238.) පොළොව
239.) මඳ සුළඟ
240.) නරඹනවා
පළාත් අඩ්යාපන දෙපාර්තමේතුව ( බ.ප ) - ප්‍රාථමික අංශයේ ව්‍යාපෘතියකින් උපුටා ගත්තකි
Friday, November 5, 2010
Subscribe to:
Post Comments (Atom)
3 විවේචන:
ම්....අද එකත් අවුලක් නෑ."විශිෂ්ඨ" නෙමෙයිනෙ?පේල් වෙන්නනම් බෑ.
බොහොම ස්තුතියි අක්කේ... අපි දෑනුවත් කලාට
නෑ නෑ විශිෂ්ඨ නෙවෙයි
Post a Comment