skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Thursday, July 29, 2010

අපි අපි වගේ ? ?



ඔබ ඔබ වගේ
මම මම වගේ

අපි අපි වගේ
වෙන දින වගේ
දිනක් දින දසුනේ
දකින තුරු
බලා ඉමු
හැමදා වගේ
Posted by ස්වප්නා at 12:08
වර්ගීකරණය: සිතුවිල්ලක්

3 විවේචන:

Nimesh said...

ඉන්න වෙයි
හැමදා වගේ
ඔබ ඔබ නිසා
මම මම නිසා

July 29, 2010 at 2:39 PM
Shadow/හේමලයා said...

නුඹ නුඹ වගේ නම්
මම මම වගේ නම්
අපි අපි වගෙ නේද දැනටමත්........
අපි අපේම නොවුනාට තවමත්....

July 30, 2010 at 7:45 AM
ස්වප්නා said...

අනේ මන්දා. මට තේරෙන්නෙ නෑ :(

July 30, 2010 at 8:06 AM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ▼  July (6)
      • අපි අපි වගේ ? ?
      • යාන්ත්‍රික ජීවිතයක පැතුමක්
      • ඉවාන් කුමාරයයි, ගෙම්ඹියි
      • ස් ටොප් සිමා නොවුණු දුක
      • මංගල යෝජනා
      • මනමේ නාටකය
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio