skip to main | skip to sidebar

සිහින දකින්නියකගේ අඩවිය

මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)

Saturday, July 17, 2010

ස් ටොප් සිමා නොවුණු දුක


අතේ ඇති තුට්ටුව ගෙවා
විභාගයකට සැට් උණා
පංති ගිය කාලය ගෙවා
මහන්සිය අපතේ ගියා

අනුන්ගේ බිස්නස් දිහා
බලා ඉගෙනුම මුල් වෙලා
හදන පේපර් එක මෙදා
ගොඩ යන්න මට බැරි උණා

පනහකින් විසි පහ පතා
ගෙවූ කාලය නිම උණා
හයක් තව ඇත මදි වෙලා
මෙදා සිහිනය බොද වුණා
Posted by ස්වප්නා at 10:56
වර්ගීකරණය: සිතුවිල්ලක්

9 විවේචන:

Shadow/හේමලයා said...

හීන
මැවෙනවා
බොඳවෙනව.....
මැලවෙනවා.....
ඔවා ඔහොමමයි......
අතාරින්නට එපා
කොහෙත්ම....
දිනනවා නුඹ
ඉස්තිරයි.....

July 17, 2010 at 11:52 AM
ඉලංදාරියා said...

ජය පතමි මින් ඉදිරියට ........
යන මග ජය වෙන්න...
කරන දේ හරියන්න
දිරියත් වෙරවිරිය අරන්..
ජය කොඩිය ඔසවන්න

July 17, 2010 at 2:50 PM
ස්වප්නා said...

ස්තුතියි දෙන්නාටම :)
:( මොනා කරන්නද?

July 17, 2010 at 7:44 PM
ජංජාල චාමර said...

CIMA ද?
වැලපිලා වැඩක් නෑ,ආයෙමත් කරමු!සල්ලි තමයි හැමෝටම ප්‍රශ්ණේ!:(

July 17, 2010 at 9:27 PM
Unknown said...

ELA SONG EAKA! AKKA OR NANGI

July 18, 2010 at 10:07 AM
``` Outsider``` said...

හපොයි..ඉතිරි හයත් කොහොම හරි ගන්න
අරින්න එපා උත්සාහය..

July 18, 2010 at 11:27 AM
ස්වප්නා said...

ඔක්කෝටම තැන්කූ..
ඔව් අනේ :( මොනා කරන්නද?

July 19, 2010 at 8:24 AM
Manik said...

දැන් ඉතින් මොනවා කරන්නද.... නොවැම්බර් මාසෙ ආයෙමත් කරන්නම වෙනවා නේද, TOP cima කරන්නෙ නැතුව STOP cima කරන්න බෑ නෙව...අපේ මහත්තයා මේ පාර නූලෙන් ගොඩ ගියා.....

July 21, 2010 at 6:07 PM
ස්වප්නා said...

@ Manik: මගේ සුබ පැතුම් !!

July 28, 2010 at 12:43 PM

Post a Comment

Newer Post » « Older Post Home
Subscribe to: Post Comments (Atom)

වර්ගීකරණය

  • ගීතයක් (4)
  • පුංචි කතාවක් (13)
  • රස කතාවක් (14)
  • සමාජ සිද්ධි (13)
  • සාහිත්‍යය කලා (45)
  • සිතුවිල්ලක් (67)

සිහින නිමැවුම්

  • ►  2013 (3)
    • ►  October (1)
    • ►  July (1)
    • ►  February (1)
  • ►  2012 (7)
    • ►  October (1)
    • ►  June (1)
    • ►  April (1)
    • ►  February (4)
  • ►  2011 (63)
    • ►  December (2)
    • ►  November (1)
    • ►  October (2)
    • ►  August (2)
    • ►  July (6)
    • ►  June (6)
    • ►  May (3)
    • ►  April (5)
    • ►  March (6)
    • ►  February (10)
    • ►  January (20)
  • ▼  2010 (86)
    • ►  December (12)
    • ►  November (9)
    • ►  October (13)
    • ►  September (17)
    • ►  August (14)
    • ▼  July (6)
      • අපි අපි වගේ ? ?
      • යාන්ත්‍රික ජීවිතයක පැතුමක්
      • ඉවාන් කුමාරයයි, ගෙම්ඹියි
      • ස් ටොප් සිමා නොවුණු දුක
      • මංගල යෝජනා
      • මනමේ නාටකය
    • ►  June (1)
    • ►  May (5)
    • ►  April (9)

සිහින තෝරන්නෝ

මම ගැන

My photo
ස්වප්නා
View my complete profile
lankablogger
 
Copyright © සිහින දකින්නියකගේ අඩවිය. All rights reserved.
Blogger templates created by Templates Block
Wordpress theme by Uno Design Studio