
ඔබ ඔබ වගේ
මම මම වගේ
අපි අපි වගේ
වෙන දින වගේ
දිනක් දින දසුනේ
දකින තුරු
බලා ඉමු
හැමදා වගේ
මම ලියන්න, කියවන්න, සින්දු කියන්න, නටන්න ආසම ආස කරන කෙනෙක්. මට හිතෙන දේවල් මම කොල කෑලි වල ලියනවා. හැබැයි කාටවත් බලන්න විදිහක් නෑ. සයිබර් අවකාශය හොද තැනක් වේවී කියල විශ්වාස කරමු. :)