tag:blogger.com,1999:blog-4499045313932984808.post9099447781110942779..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: මාර්තු අටස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-4499045313932984808.post-29604007046753825922011-03-17T20:44:07.704+05:302011-03-17T20:44:07.704+05:30ලිපියට අදාල නෑත සුබ උපන්දිනයක් වෙවා!!!ලිපියට අදාල නෑත සුබ උපන්දිනයක් වෙවා!!!ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-59522920708965074692011-03-17T19:48:21.270+05:302011-03-17T19:48:21.270+05:30ස්තුතියි සුබ පැතුම් වලට :)ස්තුතියි සුබ පැතුම් වලට :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-50844886127715411062011-03-17T11:38:53.644+05:302011-03-17T11:38:53.644+05:30දැනගත්තෙ අභීතගෙන්. සුභ උපන්දිනයක් !දැනගත්තෙ අභීතගෙන්. සුභ උපන්දිනයක් !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-28011391934530120762011-03-08T20:53:27.851+05:302011-03-08T20:53:27.851+05:30වනිතා දිනයේ සම්මන්ත්රණ අගේ ඇතී......
වලින් කිසිවෙ...වනිතා දිනයේ සම්මන්ත්රණ අගේ ඇතී......
වලින් කිසිවෙකුට පිහිටක් වෙලා නැතී......
කවි පද ටික යසයි මල් වගෙ සුවඳ ඇතී......
ලියු ඔබ හටත් හැම දේ ඉටු වෙලා ඇතී.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-67046655930165759462011-03-08T16:23:41.554+05:302011-03-08T16:23:41.554+05:30අම්මෝ....මේ ඇවිත් ඉන්නෙ :):). මොකද උනේ??
මේවනම් ප...අම්මෝ....මේ ඇවිත් ඉන්නෙ :):). මොකද උනේ??
මේවනම් පිස්සු විකාර වැඩ.කතාවක්වත් ලියමුකො.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-33791503637864468362011-03-08T15:27:19.266+05:302011-03-08T15:27:19.266+05:30කාන්තා අයිතිවාසිකම් නැහැයි කියලා කියන්න බෑ. මැදපෙර...කාන්තා අයිතිවාසිකම් නැහැයි කියලා කියන්න බෑ. මැදපෙරදිග රටවලුත් එක්ක සන්සන්දනය කරනකොට කාන්තාවන්ට අපේ රටේ සම තැන ලැබිලා තියෙනවා.

අර කිව්වත් වගේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන්නේ සියලුම අයිතිවාසිකම් ලැබුනු කට්ටිය. ඒවා ගැන නම් කවර කතා ද !!!!

ස්වප්නා අක්කා මෙච්චර කල් හැංගිලා ඉදලා කාන්තා දිනයට එලියට ආව නේ !!! මොකෝ මේ දවස්වල උද්ඝෝශන ව්‍යාපාරයක්වත් මෙහෙයවනවද ? :)

මොනවා උනත් අක්කලාගේ දවස නේ. ඔන්න ඔහේ සමරන්න. අපේ මොකෝ..... :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-29817338232099701692011-03-08T13:25:51.498+05:302011-03-08T13:25:51.498+05:30තාමත් අතුරුදහන් :)තාමත් අතුරුදහන් :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-61378055540451739652011-03-08T12:39:54.634+05:302011-03-08T12:39:54.634+05:30මේ කාන්තා දින වලදි ලංකාවේ රූපවාහිනී මාධ්‍ය වැනි ප්...මේ කාන්තා දින වලදි ලංකාවේ රූපවාහිනී මාධ්‍ය වැනි ප්‍රසිද්ධ මාධ්‍ය වල පැවැත්වෙන සාකච්ඡා වලදි කවදාවත් අයිතිවාසිකම් අහිමිවුණු කාන්තාවන් නොසිටීමනම් විහිඵවක්. ඒවගෙ ඉන්නෙ වරප්රසාදලාභී පොතේපතේ දැනුමෙන් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන උදවියයි. එයාල අද කතා කරල යයි. අයිතිවාසිකම් අහිමිවූවන්ගෙ හඞ හැමදාම ගොඵවෙලා තියෙයි.
නියමයි කවිය.
(කොහෙද අතුරුදහන් වෙලා හිටියෙ පහුගිය දවස්වල :)``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com