tag:blogger.com,1999:blog-4499045313932984808.post865932544518662274..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: අසනීපයස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4499045313932984808.post-5813980595403363722010-10-09T18:55:34.833+05:302010-10-09T18:55:34.833+05:30හ්ම්ම් ඔක්කොම එපා................... වෙච්ච වෙලාවක...හ්ම්ම් ඔක්කොම එපා................... වෙච්ච වෙලාවක ලියල දැම්ම :)
ඕවෑ හැටි ඔහොම තමා. ඕනෙ වෙනවා එපා වෙනවා ..ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-91480891359278853652010-10-09T12:15:33.360+05:302010-10-09T12:15:33.360+05:30ඔබ යමක් හයියෙන් අල්ලන් ඉන්න තරමට එය නිවැරදිව හැසිර...ඔබ යමක් හයියෙන් අල්ලන් ඉන්න තරමට එය නිවැරදිව හැසිරවිමට ඔබට අපහසු වෙවි අක්කා . අනික ඔබගෙ අතට වෙදනාවකුත් දැනෙවි. එය ලිහිල්ව අල්ල ගන්න. ලිහිල්ව, මෘදුව අල්ල ගන්න, හිමිට. අපි හැමොම සතුට සතුට කිය කිය දුකම එකතු කර කර ගොඩ ගහා ගන්නවා. සමහරු එක දුකක් කියලා හිතලා සාද පවත්වනවා, සමහරු එක සැපක් කියලා හිතලා.

කෙන්දරය, නය බර සියල්ල ඔබ ඇතුලෙ තනාගත් දෙවල්. පිටට ඔබ අපුරු සුන්දරත්වයකින් යුතු ගැහැණු කෙනෙක්. ඉතින් ඔබ එ සුන්දරත්වය රදවා තබා ගත යුතුයි. තනියම ඉපදුනාට තනියම මැරුනට තනියම කවුරුත් ජිවත්වෙන්නෙ නැහැ. හිතලම තනිවෙන්න උත්සහා කරනවා වගෙ මට දැනෙන්නෙ. මෙ කවිපන්තිවල ඔයාගෙ ජිවිතය ගැන නෙද ලියලා තියන්නෙරවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-49617287462900053002010-10-07T17:13:20.058+05:302010-10-07T17:13:20.058+05:30ජීවිතේ කියන්නෙ ඕක තමා අක්කන්ඩියේ............ජීවිතේ කියන්නෙ ඕක තමා අක්කන්ඩියේ............sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-38633721316711178892010-10-07T16:11:26.537+05:302010-10-07T16:11:26.537+05:30ඊ. ඊ. ඊ. ඉහිහ් ඉහිහ් ඉහිහ් :(ඊ. ඊ. ඊ. ඉහිහ් ඉහිහ් ඉහිහ් :(ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-12037517379849435032010-10-07T15:52:22.010+05:302010-10-07T15:52:22.010+05:30හිඃ හිඃ...ඉවසපන් මගේ පපුව... කියලා ඉන්න තමා තියෙන්...හිඃ හිඃ...ඉවසපන් මගේ පපුව... කියලා ඉන්න තමා තියෙන්නෙ...Hipohttps://www.blogger.com/profile/12507082822975748262noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-91194940802322635262010-10-07T14:45:11.748+05:302010-10-07T14:45:11.748+05:30අක්කණ්ඩිය ආදරෙන් මම කියමි මෙසේ,
ඔය දේවල් හැම ගිහි ...අක්කණ්ඩිය ආදරෙන් මම කියමි මෙසේ,
ඔය දේවල් හැම ගිහි ජීවිතේකම තියනවා නේද?
එහෙවු එකේ ඒවායින් දැවි දැවී ඉන්නවට වඩා
කොහොමහරි හිත දැඩිකරගෙන ගොඩැන්න බැලුවොත් නරකද?ප්රාර්ථනාhttps://www.blogger.com/profile/16663371190721119827noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-1009752860893406932010-10-07T12:37:40.955+05:302010-10-07T12:37:40.955+05:30ඔය එකකටවත් විසඳුමක් නෑ. මොකද මේ ප්රශ්ණ වැරැදියි. ...ඔය එකකටවත් විසඳුමක් නෑ. මොකද මේ ප්රශ්ණ වැරැදියි. වැරැදි ප්රශ්ණ වලට විසඳුම් හොයාගෙන මිනිස්සු සතුටු වෙමින් තම තමන්වම රවට ගන්නව. ලෞකික ප්රශ්ණ කියන ඒව එහෙමයි.
ඒක නිසා තියෙන දෙයක් කාල තියෙන වැඩක් බලාගෙන ඒ ඒ මොහොතෙ යහතින් සතුටින් ඉන්න ඕනි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.com