tag:blogger.com,1999:blog-4499045313932984808.post8055784086446684692..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: ආදරේ මට දැනෙන දවසකස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-4499045313932984808.post-14071551742034161002010-08-12T10:43:28.031+05:302010-08-12T10:43:28.031+05:30ඔලුවට වැටේවා ??? :( හපොයි
තැන්කූ :Pඔලුවට වැටේවා ??? :( හපොයි
තැන්කූ :Pස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-63333361835563241662010-08-12T09:51:03.402+05:302010-08-12T09:51:03.402+05:30ආදරය නුඹ විදින දවසක
ඔහුගෙ තුරුලෙම රැදේවා
ආදරය මහ ම...ආදරය නුඹ විදින දවසක
ඔහුගෙ තුරුලෙම රැදේවා
ආදරය මහ මේඝයක් වී
නුඹගෙ ඔලුවට වැටේවා

හී හී හී......
ලස්සනයි පද පෙල...Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-51241555100731061302010-08-12T09:01:02.131+05:302010-08-12T09:01:02.131+05:30:P:Pස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-4832701446031871802010-08-12T08:55:59.742+05:302010-08-12T08:55:59.742+05:30ඔහොම යංකො මේඝයක් ඇතිවෙයි කලබල මොකද?
ලස්සනයි කවිය....ඔහොම යංකො මේඝයක් ඇතිවෙයි කලබල මොකද?

ලස්සනයි කවිය...``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-61504529082874534242010-08-12T08:34:33.836+05:302010-08-12T08:34:33.836+05:30ස්තුතියි :)
ස්වප්නයක් නොවී සත්‍යයක් වෙනකං බලන් ඉන...ස්තුතියි :)
ස්වප්නයක් නොවී සත්‍යයක් වෙනකං බලන් ඉන්නවා :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-19570718522320258542010-08-12T08:25:53.016+05:302010-08-12T08:25:53.016+05:30ප්‍රේමයේ පිණි දිය පිරී ගිය
මේඝයක් වී ඇද හැලේවා
ආදර...ප්‍රේමයේ පිණි දිය පිරී ගිය
මේඝයක් වී ඇද හැලේවා
ආදරේ මට දැනෙන දවසක
ඔබේ දෑසේ මා රැඳේවා

ස්වප්නයක් වගේම ලස්සනයි කවි.
මැණික්(සුළඟ)P. Wijekoonhttps://www.blogger.com/profile/00539940681938854456noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-40908166457732868752010-08-12T07:59:38.504+05:302010-08-12T07:59:38.504+05:30ස්තුතියි :)ස්තුතියි :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-54104197882711516932010-08-11T13:48:43.435+05:302010-08-11T13:48:43.435+05:30lassanay...lassanay...ayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-89383142779534482062010-08-11T11:03:07.992+05:302010-08-11T11:03:07.992+05:30අනික හිතෙන් විතරක් හිතන්නෙ නැතුව, බුද්ඩියටත් ඉඩ දෙ...අනික හිතෙන් විතරක් හිතන්නෙ නැතුව, බුද්ඩියටත් ඉඩ දෙන ගෑනු ළමයෙක්ගෙ හිත යන්නෙ අනිවාර්යයෙන්ම සොඳුරු හිතකට වෙන්නම ඕනෙ.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-40622194550165664662010-08-11T10:16:57.659+05:302010-08-11T10:16:57.659+05:30නෑ. ඒ මේඝයේ තියෙන්නෙ වැහි දිය නෙවෙයි, ප්‍රේමයේ පිණ...නෑ. ඒ මේඝයේ තියෙන්නෙ වැහි දිය නෙවෙයි, ප්‍රේමයේ පිණි දියස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-47729288085046498782010-08-11T09:30:07.711+05:302010-08-11T09:30:07.711+05:30වැහි දිය පිණි දියට වඩා නපුරුයි......වැහි දිය පිණි දියට වඩා නපුරුයි......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com