tag:blogger.com,1999:blog-4499045313932984808.post7274077992450296006..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: නිවැරදි අක්ෂර වින්‍යාසය උගනිමුස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4499045313932984808.post-70353502028570112162011-02-17T08:07:16.411+05:302011-02-17T08:07:16.411+05:30@ තිස්ස දොඩන්ගොඩ : ෂා... ඔයා නං නියමයි.
@ dinesh:...@ තිස්ස දොඩන්ගොඩ : ෂා... ඔයා නං නියමයි.

@ dinesh: හී හී :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-14475178194020673162011-02-16T06:00:34.087+05:302011-02-16T06:00:34.087+05:30හරියටම සේරම වාගෙ මතකයි.ඒ උනාට ප්‍රශ්න නම් අහන්න එප...හරියටම සේරම වාගෙ මතකයි.ඒ උනාට ප්‍රශ්න නම් අහන්න එපා.මොකද එතකොට පරණ පෝස්ට් ඔක්කොම ආයෙ බලන්න වෙනවා. හික්......හික්.....
ඇත්තටම "කන්නාඩිය" කියන වචනෙ 2 වසරෙදි අපිට ටීච කියල දුන්නෙ වැරදියට.පොඩි සිද්දියක් නිසා මට ඒක හොඳට මතකයි.ෂිහ්......ඒ ටීච දැන් වයසට ගිහිල්ලනෙ.ඒ කාලෙ වයසෙ දැන් හිටියනම් කනෙන් අල්ල ගන්න තිබුනා.මොකද ටීචට එතකොට 27ක් විතර ඇති.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-2673809683321336632011-02-15T21:29:07.017+05:302011-02-15T21:29:07.017+05:30නගරාධිපති ස්වදේශිකය
මහාද්වීපය සමුද්‍රයේ අවසන් ප්‍ර...නගරාධිපති ස්වදේශිකය
මහාද්වීපය සමුද්‍රයේ අවසන් ප්රකාශනයයි
ප්‍රථමාධාරයත් ප්‍රදීපයත් භාර්යාවම වේ...
විපක්ෂය ආත්මාර්ථකාමීය..
ධජය නිර්භය මෘගයාගෙන් සමන්විතය (සුදාගේ කථා..)
අධිකරණයෙදී ශාස්ත්රයත් හා ශීලාචාර බවත් රැකිය යුතුය...
එහෙත් අභියෝගයනම් යාත්‍රාව ගෙනයාමයි
"ප්‍රාණවාචී තා සංඥාවක් ලැබුනකල බෝධියෙන් එතෙරවෙව..."

හරි දැන් පාඩම්...!!!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com