tag:blogger.com,1999:blog-4499045313932984808.post4839934378891842677..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: මොකට ලැබුවද මන්දා !!!ස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-4499045313932984808.post-43314820861249192902011-04-18T08:27:13.546+05:302011-04-18T08:27:13.546+05:30ස්තුතියි හැමෝටම සුබ පැතුම් වලට :)
@ Kathandara: ස...ස්තුතියි හැමෝටම සුබ පැතුම් වලට :)

@ Kathandara: ස්තුතියි ලස්සන කව් පෙළ

@ ගීත්: නිදි නෑ අනේ. මාර මහන්සියි :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-47570458174449212712011-04-16T18:03:12.307+05:302011-04-16T18:03:12.307+05:30ස්වප්නා අක්කටයි අක්කගේ වෙන්ඩ හස්බන්ඩ් ටයි සුබම සුබ...ස්වප්නා අක්කටයි අක්කගේ වෙන්ඩ හස්බන්ඩ් ටයි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-40084572208096756572011-04-16T09:21:17.450+05:302011-04-16T09:21:17.450+05:30හයියෝ සප්නා අවුරුද්දේ නිදිද?
සුබ අළුත් අවුරුදුදක...හයියෝ සප්නා අවුරුද්දේ නිදිද?

සුබ අළුත් අවුරුදුදක් වේවා.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-63742872223865386152011-04-15T18:50:11.769+05:302011-04-15T18:50:11.769+05:30සුභම සුභ අළුත් අවුරුද්දක් අක්කේ!!!සුභම සුභ අළුත් අවුරුද්දක් අක්කේ!!!Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-67580008403715341212011-04-15T18:48:12.108+05:302011-04-15T18:48:12.108+05:30හරියටම හරි නංගි, මටත් ඔය කල්පනාව ඔය විදිහටම ඇවිල්ල...හරියටම හරි නංගි, මටත් ඔය කල්පනාව ඔය විදිහටම ඇවිල්ල තියෙනවා.

මොනව උනත් නඟේ ඔබටත්, ඔබේ ලබැඳි හැමෝටමත් සුබ නව වසරක් !!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-62823065390177093592011-04-15T16:45:21.808+05:302011-04-15T16:45:21.808+05:30ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-75123024606698877632011-04-15T16:17:23.288+05:302011-04-15T16:17:23.288+05:30ඔබටත් එසේම වේවාඔබටත් එසේම වේවාරොබින්https://www.blogger.com/profile/15016360741142951218noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-42204784703819911282011-04-15T15:08:13.536+05:302011-04-15T15:08:13.536+05:30ඔබටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා සොයුරියේ!!!!ඔබටත් සුභම සුභ අලුත් අවුරැද්දක් වේවා සොයුරියේ!!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-66849729156037594222011-04-15T12:24:21.694+05:302011-04-15T12:24:21.694+05:30හලේ. ඔය ඇග බහින්නත් එක්ක සුට්ටක් වැඩ කරාම මක්කක් ව...හලේ. ඔය ඇග බහින්නත් එක්ක සුට්ටක් වැඩ කරාම මක්කක් වෙනවද ඇ.....

ඔයාටත් වෙන්ඩ හස්බන්ඩාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කියෝ...................Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-78303110232310832212011-04-15T12:07:40.303+05:302011-04-15T12:07:40.303+05:30ඔන්න මමත් එසේම වේවා කිව්වාඔන්න මමත් එසේම වේවා කිව්වාපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.com