tag:blogger.com,1999:blog-4499045313932984808.post2656079667517714139..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: අලුත යාළු වුණු ජෝඩුවක්ස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4499045313932984808.post-30066428602589758992010-11-07T09:01:05.756+05:302010-11-07T09:01:05.756+05:30හ්ම්ම් :)හ්ම්ම් :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-55591910522072161792010-11-06T23:28:32.180+05:302010-11-06T23:28:32.180+05:30කාලය කොච්චර දිවිවත් අපි අපේ මතකයන් එක්ක හැමදාම ඉදි...කාලය කොච්චර දිවිවත් අපි අපේ මතකයන් එක්ක හැමදාම ඉදිවීLahiru Siriwardhanahttps://www.blogger.com/profile/06455064560041241466noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-28043731117783976472010-11-05T16:55:53.580+05:302010-11-05T16:55:53.580+05:30ගොඩාක් ස්තුතියි අගය කිරීමට.
ඒ පොතේ ඒවම දැම්මොත් කට...ගොඩාක් ස්තුතියි අගය කිරීමට.
ඒ පොතේ ඒවම දැම්මොත් කට්ටිය මාත් එක්ක තරහ වෙයි, පරණ රචනාම දානව කියල :)
ඉඳල හිටල කවලමේ පළ කරන්නං.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-66839426528685785882010-11-05T15:28:31.778+05:302010-11-05T15:28:31.778+05:30මගේ බාසාවෙන් කියනවනම් මැක්සා... සහෝදරී... ඇත්තටම ම...මගේ බාසාවෙන් කියනවනම් මැක්සා... සහෝදරී... ඇත්තටම මේකට ලස්සන තනුවක් ආවනම් නියමයි..
අත්දැකීම් එක්ක හදවතේ සංවෙදී කම අඩු වෙනව මම දන්න විදිහට ගොඩක් අයගෙ....
ඒත් ස්වප්නා ඒ ගොඩේ නැති එකට සන්තෝසයි...
අර කුරුටු ගෑ ගී පොත තව ටිකක් අවුස්සල බැලුවනම් හොදයි නේද.....?ආගන්තුකයාhttps://www.blogger.com/profile/08794996756393591503noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-48632805537062107722010-11-03T14:13:16.661+05:302010-11-03T14:13:16.661+05:30මම අදයි ඔයාගේ blog එක බැළුවේ... හරි සියුම්.. මම කැ...මම අදයි ඔයාගේ blog එක බැළුවේ... හරි සියුම්.. මම කැමතියි.. ඒ පද වලටයි, අර්ථයටයි. නියමයි..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-29166392487022284432010-11-02T22:31:20.099+05:302010-11-02T22:31:20.099+05:30:D:DVipul Pathirajahttps://www.blogger.com/profile/05283618643989151551noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-68757639879762908602010-11-02T08:44:20.601+05:302010-11-02T08:44:20.601+05:30:P:Pස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-91068859628845966182010-11-02T08:42:29.222+05:302010-11-02T08:42:29.222+05:30පරණ ඒව ලස්සනයි.
නාකි වෙලා කියල හිතන්නෙ මොකද අවුරු...පරණ ඒව ලස්සනයි.

නාකි වෙලා කියල හිතන්නෙ මොකද අවුරුදු 50 ක් 60 ක් වුණා කියන්නෙ වයසක්ද? :D``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-49006513090407928272010-11-02T08:30:48.939+05:302010-11-02T08:30:48.939+05:30ස්තුතියි හැමෝටම.
උදෙන්ම ප්රතිචාර ටික කියවල ලොකු ස...ස්තුතියි හැමෝටම.
උදෙන්ම ප්රතිචාර ටික කියවල ලොකු සතුටක් ලැබුණා.

ඔව් අනේ තනුවක් දාල ගයන්න තියනව නං මාත් ආසයි. :) ඒත් ඉතින් අපි ආස හැම දේම වෙන්නෙ නෑ නෙ.

අනික ඇත්තම කියනව නං ඔය මම මේ දවස් වල කරපු නිර්මාණයක් නෙවෙයි.
බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්න ඕනි කියල හිතිල, මගේ කුරුටු ගෑ ගී පොත බැලුවා.
එතකොට තමයි මේක හම්බ උනේ. හැබැයි මට ඔය පෙළ අද ඊයෙ ලිව්ව වගේ තාමත් කට පාඩම් :)
මම ලියපු දිනේ බැලුවා.
අවුරුද්ද 2002.

අවුරුදු 8 කට කලින් ලියපු දෙයකට "නැවුම් බවක් තියනව" කියල ප්රතිචාරයක් ලැබුණාම, රචකයාට කොච්චර සතුටක් ඇති වෙනවද :)
හැබැයි මේක මම පළ කළේ, මම දැන් කොච්චර නාකි වෙලාද කියල දුකින් :) ප්රතිචාර හොඳ නිසා සතුටුයි :)

අර "අරුමය" නිර්මාණය මතකද?
http://sonduru-sihina.blogspot.com/2010/10/blog-post_19.html

ඒක 2003 එකක්.
කාලය දුවනව. අපි එක තැන :(ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-71129282371859557022010-11-02T02:19:50.126+05:302010-11-02T02:19:50.126+05:30හරිම ලස්සනයි අක්කෙ..... සොදුරුයි.....හරිම ලස්සනයි අක්කෙ..... සොදුරුයි.....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-40452958581865561632010-11-01T22:40:00.480+05:302010-11-01T22:40:00.480+05:30lassanayi harima ..
nawum bawak thiyanwa..lassanayi harima ..

nawum bawak thiyanwa..ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-29905385312119241912010-11-01T21:59:49.771+05:302010-11-01T21:59:49.771+05:30ස්වප්නගේ අවකාශයට මම අදයි අවේ......
නියමයි! සුබ පැත...ස්වප්නගේ අවකාශයට මම අදයි අවේ......
නියමයි! සුබ පැතුම්....!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-28854904415218266012010-11-01T20:28:10.657+05:302010-11-01T20:28:10.657+05:30මේකට තනුවක් දාල කියමුකෝ අප්පා............එක නේ අක්...මේකට තනුවක් දාල කියමුකෝ අප්පා............එක නේ අක්කාsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-90934522181151458572010-11-01T20:21:27.538+05:302010-11-01T20:21:27.538+05:30ආ....හා.. සිංහල මැඩම් මේකනම් මාරයි ආහ්......මාරයි ...ආ....හා.. සිංහල මැඩම් මේකනම් මාරයි ආහ්......මාරයි කියන්නේ වැඩක් නැ කියලා...මට කමල් අද්දරාච්චි මහත්තයයි නීලා වික්ර මසිංහ මහත්මියයි ගායනා කරන තුන්සිත දැහැන්ගත වෙනා සිතිවිලි සසල කරවනා සිංදුවේ රෑප මැවුනා මේක කියවද්දි.ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-61337187896747886212010-11-01T19:56:18.127+05:302010-11-01T19:56:18.127+05:30මටම හදාපු පද වැල් ටික . ආදරේට මමත් ලඟදී තමයි එකතු ...මටම හදාපු පද වැල් ටික . ආදරේට මමත් ලඟදී තමයි එකතු උනේ . බොක්කටම වැදුනා .

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com