tag:blogger.com,1999:blog-4499045313932984808.post2259154057974912413..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: මෝඩ කටස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-4499045313932984808.post-44331833531285178612010-09-12T17:56:09.508+05:302010-09-12T17:56:09.508+05:30:(:(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-90024811878130586682010-09-12T12:40:17.634+05:302010-09-12T12:40:17.634+05:30@ US: නෑ. ලඟකදි නෑ.
@ අභීත :ම්ම්ම් මම හිතන්නෙ නෑ...@ US: නෑ. ලඟකදි නෑ.

@ අභීත :ම්ම්ම් මම හිතන්නෙ නෑ. දැන් ඔය සිද්ධිය වෙලා අවුරුදු 10 කටත් වැඩිනෙ. කවදාවත් ඔය වගේ වෙච්චි දෙයකට වෙන පසුතැවිල්ල නැති වෙන්නෙ නෑ.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-11103305946306390542010-09-12T12:35:22.957+05:302010-09-12T12:35:22.957+05:30මගෙ අතිනුත් අනුන්ගෙ හිතක් රිදුන කියල හිතුනමත් මට ඒ...මගෙ අතිනුත් අනුන්ගෙ හිතක් රිදුන කියල හිතුනමත් මට ඒක අමතක කරගන්න බෑ, ඒක ස්ථිරව ම වුණා කියල දැනුන ම ඔයාගෙ හිත තාමත් රිදෙනව ඇති, ඒත් ඈට කාරුණික වෙන්න, දෙමව්පියො නෑ කියල අමතක කරවන්න බැරි වුණත් ආදරේ කරන යාළුවො ඉඳීම පුංචි සහනයක් වෙයි නෙ..චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-84884868358887062012010-09-12T10:21:42.945+05:302010-09-12T10:21:42.945+05:30ඔහ්....ඔහොම දේවල් වෙනවා තමයි...
ඒ වගේ වෙලාවට ඇතිවෙ...ඔහ්....ඔහොම දේවල් වෙනවා තමයි...
ඒ වගේ වෙලාවට ඇතිවෙන වේදනාව කියල නිමකරන්න බැහැතීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-15209288253178134752010-09-12T07:53:04.832+05:302010-09-12T07:53:04.832+05:30චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.. හිතින් අත ඇරලා දාන්න...චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.. හිතින් අත ඇරලා දාන්න...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-19583088928704219202010-09-12T03:21:03.825+05:302010-09-12T03:21:03.825+05:30ඔයාට එයාව ආයෙත් හම්බ වුනාද?...ඔයාට එයාව ආයෙත් හම්බ වුනාද?...uShttps://www.blogger.com/profile/05181100230745381996noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-10381171055879352242010-09-12T00:10:12.840+05:302010-09-12T00:10:12.840+05:30මටත් මතකයි ඔය මහ බැංකු බෝම්බ සිද්ධිය...
මගේ පුංචි ...මටත් මතකයි ඔය මහ බැංකු බෝම්බ සිද්ධිය...
මගේ පුංචි හිතත් කළඹාපු සිද්ධියක් තමා ඒ...

සංවේදී සටහනක් සිස්...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-59914310853276993752010-09-11T23:04:47.324+05:302010-09-11T23:04:47.324+05:30සමහර වෙලාවල් වලදී මොනවා හරි යමක් කිව යුතුයැයි සිතු...සමහර වෙලාවල් වලදී මොනවා හරි යමක් කිව යුතුයැයි සිතුනද..පසුව සිතෙන්නේ නොකියා හිටියානං හොඳ බවයි.
ඔන්න මටත් එහෙම හිතුනා.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-85705045227093929402010-09-11T22:55:59.954+05:302010-09-11T22:55:59.954+05:30පුංචි කතාවක් වුනාට ලොකු දෙයක් කියන කතාවක්. අපි මේ...පුංචි කතාවක් වුනාට ලොකු දෙයක් කියන කතාවක්. අපි මේ වගේ නොදැනුවත්ව කී දෙනෙක්ගේ හිත් රිදෙන්න කතා කියලා ඇත්ද?Dakshinahttps://www.blogger.com/profile/11019358384410006619noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-27864002556838177912010-09-11T22:29:32.591+05:302010-09-11T22:29:32.591+05:30හ්ම්...අපි එච්චර හිතන්නැතුව කරන කියන දේවල්වලින් අප...හ්ම්...අපි එච්චර හිතන්නැතුව කරන කියන දේවල්වලින් අපේ වගේ ම අනෙක් අයගේ හිත් රිදෙනව තමා...සමහර ඒවා ආයිත් හදන්න ගියාම වෙන්නෙ ඊට හපන් ඒවා...
ජයවේවා!!!Anonymoushttps://www.blogger.com/profile/13001536408737777516noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-44059189059922062002010-09-11T22:12:24.938+05:302010-09-11T22:12:24.938+05:30:(:(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-31767806021046334552010-09-11T22:10:27.405+05:302010-09-11T22:10:27.405+05:30මම ආදරේ කරපු ගෑණු දරුවෙක් කවදාවත් එයාගේ තාත්තා ගැන...මම ආදරේ කරපු ගෑණු දරුවෙක් කවදාවත් එයාගේ තාත්තා ගැන මට කිව්වේ නෑ. මම හිතුවේ එයාගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා ඇති කියලා. දවසක් කතා කර කර ඉන්නකොට එයා කිව්වම එයාගේ තාත්තා එයාලා පුන්චි කාලෙම නැතිවෙලා කියලා, අපේ තාත්තා නැතිවුනා තරම් දුකක් මට ඇතිවුනා.
දෙයියන්ගේ පිහිටෙන් අපේ තාත්තා තාමත් හොදටම ඉන්නවා. ඉස්සරහටත් එහෙමම ඉන්න ඕනේ...

ලෝකේ තාත්තලා හැමෝටම ජය වේවා...Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.com