tag:blogger.com,1999:blog-4499045313932984808.post2155061402774317060..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: හිත ඇදිල්ල නවතගන්නස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4499045313932984808.post-81231443327115550852011-02-04T10:58:59.805+05:302011-02-04T10:58:59.805+05:30:P:Pස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-84017409194525508762011-02-03T21:23:38.969+05:302011-02-03T21:23:38.969+05:30බොලේ මෙන්න ස්වප්න ගාථත් කියනවා.....!! (හරිද මන්ද ඕ...බොලේ මෙන්න ස්වප්න ගාථත් කියනවා.....!! (හරිද මන්ද ඕව ගාථ නේද හික්......)වයසට ගිය කාලෙක එන්නම්කො බන දහම් ටිකක්වත් අහගන්න :)dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-52371727415555841062011-02-03T21:10:01.683+05:302011-02-03T21:10:01.683+05:30@ ``` Outsider```: ඔයා කියන කතාවෙ ප්රායෝගික තත්වය...@ ``` Outsider```: ඔයා කියන කතාවෙ ප්රායෝගික තත්වය කොහොමද?

@ මධුරංග : ඔය උඩ කමෙන්ට් එකක් දාල තියෙන්නෙ අනේ.

@ Dinesh: හ්ම්ම් :) නා නත්ථ කායා නා නත්ථ සංඥා
ඒ උනාට ඔය සීමා පනින අයත් ඉන්නෙ :Dස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-72135970080221923632011-02-03T17:55:46.848+05:302011-02-03T17:55:46.848+05:30ආදරයට සීමා කොතැනද
නොගැලපෙන බව කිසිවෙකුත් තැකුවෙද
ර...ආදරයට සීමා කොතැනද
නොගැලපෙන බව කිසිවෙකුත් තැකුවෙද
රෝමියෝ ජුලියට් ආදර අන්දරයට
මේ කිසිවකුත් බල පෑවද...

ප.ලි. හැබැයි විවාහක අයට නම් ආදරේ කරන්න යන්න හොද නැහැ... එතනන්ම් ඔය කියන ඔක්කොම නොගැලපීම් තියෙනවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-55413466514328322862011-02-03T10:06:31.173+05:302011-02-03T10:06:31.173+05:30කව්ද Blog Walk on Dew කියලා කියන්නේ ? පුලුවන් නම් ...කව්ද Blog Walk on Dew කියලා කියන්නේ ? පුලුවන් නම් එයාගේ ලින්ක් එක කමෙන්ට් කරන්න අක්කා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-29777422488167210022011-02-03T09:02:34.044+05:302011-02-03T09:02:34.044+05:30ඔක්කොම එකිනෙකාට නොගැලපේ. නැත්නම් ඔක්කොම එකිනෙකාට ග...ඔක්කොම එකිනෙකාට නොගැලපේ. නැත්නම් ඔක්කොම එකිනෙකාට ගැලපේ. දෙකෙන් එකක් උත්තරය ලෙස අරන් ජීවත් වෙන්න ඕනෑම කෙනෙක්ට හැකියාව තියෙනව.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-42386504871524739762011-02-03T08:53:53.225+05:302011-02-03T08:53:53.225+05:30හපොයි.. ඔච්චර කේන්ති ගන්න එපෝ. ඉක්මණට වයසට යයි :)
...හපොයි.. ඔච්චර කේන්ති ගන්න එපෝ. ඉක්මණට වයසට යයි :)
ලියන්න එපැයි. මම කියවන්න කැමති කෙනෙක් :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-10870522035309859662011-02-03T08:47:01.683+05:302011-02-03T08:47:01.683+05:30Blog Walk on Dew ට දීපු rply එක නිසයි ලියන්න හිතු...Blog Walk on Dew ට දීපු rply එක නිසයි ලියන්න හිතුනෙ.කෙල්ලන්ගෙ ඔය පණ්ඩිත කම තමයි අවුල.හැමදේම මුලින් ගලප ගන්න හදනවා.සර්ව සම්පූර්ණ කට්ටිය කොහෙද ඉන්නෙ.පොඩි,පොඩි නොගැලපීම් තියෙන්න පුළුවන්. ඒ උනාට සැබෑ ආදරේකදි එව්ව වැදගත් වෙන්නෙ නෑනෙ.ඇයි අප්පා මේ කාටවත් ආදරේ ගැන විතරක්ම හිතන්න බැරි.දෙන්න අතරෙ ඒක පැලෙන්න තියනවනම් අනිත් දේවල් මොන බම්බුවද....? ඒව හිමීට හදා ගන්න පුළුවන් නේද..?? ඇයි අනිත් මිනිස්සුන්ට ඕනෙ විදියට අපේ ජීවිතවල තීරණ ගන්නෙ.

[උදාහරණ කතාවක් බාගයක් ලියල ආයෙ මකල දැම්මා.ස්වප්න ඕව කියවන්න අකමැතිද දන්නෙත් නෑනෙ:) ]dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-31083875562247995792011-02-03T08:41:07.828+05:302011-02-03T08:41:07.828+05:30@ තිස්ස දොඩන්ගොඩ: හ්ම්ම්.. කරුමෙ තමා :( :)
@ රත්ග...@ තිස්ස දොඩන්ගොඩ: හ්ම්ම්.. කරුමෙ තමා :( :)

@ රත්ගමයා : හී හී :) අනේ මන්දා.. ඉකේයියා කිව්වෙ ඔයාගෙ කවියටද? මගේ කවි වලටද?

@ Blog Walk on Dew: ම්ම්ම්ම්ම්ම්ම්. සමහර නොගැලපීම් අපේ සමාජය ගොඩ නගා ගත්ත දේවල්.. සමහර නොගැලපීම් අපේ උද්දච්ච කම නිසා ඇති වෙන දේවල්..
මගේ කල්පනාවෙ හැටියට ඔය කොයි එක හරි තිබුනොත් එකට ගමනක් යන්න අමාරුයි.. නේද? ඇත්තටම හිතන විදිහ ගැලපුණත්

@ dinesh: හිහ් හිහ්. කිසි දේකට බය වෙන්න එපා :) මෙච්චර කාලෙකට නොවිච්චා ඉස්සරහට වෙන්නෙත් නෑ.. හිහ් හිහ්

@ ගීත් : තැන්ක් යූ. තැන්ක් යූ :)

@ මධුරංග : හ්ම්ම්. සරලව ගත්තොත් හරි. ගැඹුරින් හිතන්න තරං මම පැහැදිලිව මුකුත් ලියලත් නෑ නෙ :( හැබැයි මගේ මූලික අදහස උනේ අර "Blog Walk on Dew" ට දුන්නු උත්තරේ.ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-8965591271927544332011-02-03T00:13:10.991+05:302011-02-03T00:13:10.991+05:30මට තේරුන විදිහට නම් නොගැලපෙන කෙනෙක්ට වහ වැටුන කතාව...මට තේරුන විදිහට නම් නොගැලපෙන කෙනෙක්ට වහ වැටුන කතාවක් වගේ. වැරදි නම් නිවැරදි කරන්න ස්වප්නා අක්කෝ.
(හතරපාරක්ම කියවලා ඉන්නේ. )සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-42743540133705532082011-02-02T22:49:16.942+05:302011-02-02T22:49:16.942+05:30වාව්...වැඩක් නෑ කියලා....වාව්...වැඩක් නෑ කියලා....ගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-25564284357355549892011-02-02T21:27:55.782+05:302011-02-02T21:27:55.782+05:30ලඟකදි ඉදන් අමුතුයි.....යාළුට හැමදේම හොඳින් සිදු වේ...ලඟකදි ඉදන් අමුතුයි.....යාළුට හැමදේම හොඳින් සිදු වේවා.........dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-23156448759304481222011-02-02T20:49:48.523+05:302011-02-02T20:49:48.523+05:30නියමායි.... ඇත්තමයි ලස්සනයි.
මම ඔය කවියෙ හේතු මූල ...නියමායි.... ඇත්තමයි ලස්සනයි.
මම ඔය කවියෙ හේතු මූල නම් දන්නෙ නෑ....
එත් ඔය "නොගැලපෙන බව" අමතක කරන්නම බැරිද?Blog Walk on Dewhttps://www.blogger.com/profile/09077236026502511232noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-71888753613493160842011-02-02T20:25:19.960+05:302011-02-02T20:25:19.960+05:30ආදරේ ගැන
කවි ලියන්නට
මෙතුන් පදේ
තෝරාලා කියන් සකි....ආදරේ ගැන
කවි ලියන්නට
මෙතුන් පදේ
තෝරාලා කියන් සකි.....

ඉකේයියා.......රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-67503262036352475252011-02-02T20:15:16.921+05:302011-02-02T20:15:16.921+05:30හැබෑවටම එහෙම චරිත හම්බවෙනවා නේද සසර ගමනේදී....හැබෑවටම එහෙම චරිත හම්බවෙනවා නේද සසර ගමනේදී....තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com