tag:blogger.com,1999:blog-4499045313932984808.post1793606685344683445..comments2023-05-22T21:03:28.233+05:30Comments on සිහින දකින්නියකගේ අඩවිය: බිඳුණු හිතක පළමු කවිය ... දෙන්න බලමු පිළිතුරු කවියස්වප්නාhttp://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-4499045313932984808.post-67472321121471703022012-02-26T17:36:52.899+05:302012-02-26T17:36:52.899+05:30සඳ එළියද තරු පොකුරුද ඔබට තමා
හිත නොබිඳින තුරු මහ ව...සඳ එළියද තරු පොකුරුද ඔබට තමා
හිත නොබිඳින තුරු මහ වැසි වේය පමා
සැඩ සුළඟද තද අකුණුද ඔබට නොපා
උදයට පිණි ඔබෙ පවසට ගෙනෙමි මෙමාස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-45901599890943017292012-02-26T16:09:43.901+05:302012-02-26T16:09:43.901+05:30ඔබ නම් අහස මම පොලොවක් වී ඉන්නම්
නිල්වන් සෙවන යට වැ...ඔබ නම් අහස මම පොලොවක් වී ඉන්නම්
නිල්වන් සෙවන යට වැතිරී සැනහෙන්නම්
සද වතුරෙන් මගෙ ලොව නහවනවා නම්
සැඩ හෙන අකුණු මහ වැසි ඉවසා ගන්නම්Anonymoushttps://www.blogger.com/profile/01947761007012220515noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-70608595322157450832012-02-26T04:17:50.835+05:302012-02-26T04:17:50.835+05:30:P:Pස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-41963640706192067022012-02-25T22:13:53.030+05:302012-02-25T22:13:53.030+05:30සුදාගේ සුදු සිහින ලියන්නේ නැද්ද ? මම් කාලෙකින් සුද...සුදාගේ සුදු සිහින ලියන්නේ නැද්ද ? මම් කාලෙකින් සුදු සිහිනයක් කියෙව්වේ නෑ.

ප.ලි. - තව ටික කාලෙකින් තව සුදෙක් ගැන ලියයි මහිතේ.හික්ස් :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-31367278315978823242012-02-25T20:11:31.104+05:302012-02-25T20:11:31.104+05:30@ අභීත:
ඇත්තක් උනත් කපුවෝ මේ සංගදිය
නුඹ අත වරද නැත...@ අභීත:
ඇත්තක් උනත් කපුවෝ මේ සංගදිය
නුඹ අත වරද නැත නොබියව හිඳිනු සොඳ
ඇත්තක් උනොත් කවදා හෝ මේ කවිය
මගෙ මළ ගමට නුඹටත් ආ හැක එදිනස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-49634543181984398122012-02-25T19:57:39.768+05:302012-02-25T19:57:39.768+05:30@ සයුරි:
අදහන්නට බැරිය ඔබගේ ඉල්ලීම
සමාව නොදෙන්නෙද...@ සයුරි:

අදහන්නට බැරිය ඔබගේ ඉල්ලීම
සමාව නොදෙන්නෙද පෙම් කල මා හදින
පව් පිං පල දෙන්ට කල් යල් ආ කලට
මට දුන් ගින්න ඔබ නොදවාවිද සබඳස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-60474792483456747022012-02-25T19:50:07.813+05:302012-02-25T19:50:07.813+05:30@ මධුරංග:
අයියෝ.... ට්රයි කරලා බලන්නකෝ..@ මධුරංග:
අයියෝ.... ට්රයි කරලා බලන්නකෝ..ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-32428005875974732062012-02-25T19:48:31.127+05:302012-02-25T19:48:31.127+05:30@ හේම ජයන්ත කොළඹගේ :
ඇත්තයි දනිමි ඔබ කියනා බුදු ද...@ හේම ජයන්ත කොළඹගේ :

ඇත්තයි දනිමි ඔබ කියනා බුදු දහම
පෙමකට යට වු දා හිත නොම වෙද සසල
දෑතින් බදා ගත් හදවත එකවරම
නොපැකිල විසි කරන්නේ කොහොමද සැණිනස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-63126349784225666552012-02-25T11:51:52.847+05:302012-02-25T11:51:52.847+05:30:O ah:O ahගීත් (සහෘදයා)https://www.blogger.com/profile/00067408667167703953noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-89495671607320706122012-02-25T10:48:19.410+05:302012-02-25T10:48:19.410+05:30බිඳුනු හිතක් ඇති බව නුඹ කීවාම.....
ඉහ මොල රත්වෙලා ...බිඳුනු හිතක් ඇති බව නුඹ කීවාම.....
ඉහ මොල රත්වෙලා දුවගෙන ආවේය....
ඇත්තක් උනානම් මේ මල සංගදිය.....
කපුවා කපෝතියි අහලා තියෙනවද....?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-27764442325589118602012-02-25T03:51:19.284+05:302012-02-25T03:51:19.284+05:30පොළවක් උනොත් කතරක් සේ දැවෙන මෙමා
දිවි ඇති තුරා අහස...පොළවක් උනොත් කතරක් සේ දැවෙන මෙමා
දිවි ඇති තුරා අහසට හිමි කඳුළු තමා
නුවණින් බලා මා හට දුන මැනවි සමා
නොකියම නුඹෙන් ඈතට ඉගිලුනෙමි මෙමා

අදයි දැක්කේ මේ බ්ලොග් එක :)සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-45587007454708039742012-02-24T22:18:54.266+05:302012-02-24T22:18:54.266+05:30මට කවියෙන් උත්තර දෙන්ඩ බෑ නෙ.මට කවියෙන් උත්තර දෙන්ඩ බෑ නෙ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-65623943771093157962012-02-24T19:47:12.255+05:302012-02-24T19:47:12.255+05:30අහස පොලොව හටගන්නේ හිත තුලමයි
කරන කියන දේ ඇත්තෙත් හ...අහස පොලොව හටගන්නේ හිත තුලමයි
කරන කියන දේ ඇත්තෙත් හිත ලඟමයි
ඇසිපිය ගැසෙන ක්ෂණයක් ක්ෂණයක් ගානෙයි
වෙනස් වෙලා සැඟවෙන්නේ හැම දේමයි...

ලොවේ රසය නැත ලෝකය අපට රසයි
රස නැති තැන මුලු ලොකෙම අපට දුකයි
දුක රස දෙකම ඇත්තේ ලොව තුලම නෙවෙයි
මට ගත් හැම දේම නැතිවීලා යනවා තමයිjayantha colombagehttps://www.blogger.com/profile/02948015174080929060noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-88804207214087982512012-02-24T17:50:35.284+05:302012-02-24T17:50:35.284+05:30අහසට දුක සතුට සෙනෙහස දැනුණාම
දෝරේ ගලා යන බව සැබවෙක...අහසට දුක සතුට සෙනෙහස දැනුණාම
දෝරේ ගලා යන බව සැබවෙකි මිතුර
අහසක ආදරය නොදැනම කලබලව
දුවන්ට යාම නොව ඉවසිල්ලයි හොඳමස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-86765917729975927502012-02-24T17:43:51.180+05:302012-02-24T17:43:51.180+05:30හිස් අහසට දෙන මේ දෙස් තැවිලි
උහුලන් ඉන්නේ කොහොමද ඔ...හිස් අහසට දෙන මේ දෙස් තැවිලි
උහුලන් ඉන්නේ කොහොමද ඔය කිරිල්ලි
මොර වැස්සකට මා සෝදා දමන්නී
සැඟවී ඉන්නට හෙවනක් මම හොයන්නෙමිDushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-12269773825318113452012-02-24T17:34:02.174+05:302012-02-24T17:34:02.174+05:30කවි කම කරන්නට බැරි යැයි කට කියුවා
නුඹෙ කවි කමේ හැඩ...කවි කම කරන්නට බැරි යැයි කට කියුවා
නුඹෙ කවි කමේ හැඩ මම කවියෙන් දුටුවා
කලකට පසුව එක කවි පදයක් ලීවා
පිළිතුරු දෙන්ට ආ එක ගැන තුති වේවාස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-4499045313932984808.post-68891332670201283172012-02-24T16:42:09.141+05:302012-02-24T16:42:09.141+05:30මම පොළවක් වුනා නම් නුඹගේ අහස යට
නුඹට අනුව නිතරම මම...මම පොළවක් වුනා නම් නුඹගේ අහස යට
නුඹට අනුව නිතරම මම හැඩ ගැසෙමී
සිතුවත් සෙවණ ලෙස නුඹ ලග රැදෙමි කියා
මගේ ඉරණම මම ඈතට අරන් ගියා

කවිකම් කරන්නට නම් නැත මම රුසියා
හැකි හැම වෙර යොදා උඩ කවියක් ලිව්වා
නුඹේ කවියේ ඇති හැඩ නම් ගොඩක් වටී
පිළිතුරු ලෙස මෙය මා නුඹ වෙත එවමී.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.com